Wednesday, April 20, 2016

ඉන්නටයි මට ඕනේ ඔබේ ළග හැමදාම



වැහි ලිහිනි's photo.
නිශායාමය හඩා වැටෙද්දී
මගේ හිත
ඉකිලන්නේ
ඔබ මා ළග නැති හින්දාමයි
දෑගිලි අතර සිරවී
ජීවිතය සිත්තම් කරන්නට
ඉන්නටයි මට ඕනේ
ඔබේ ළග හැමදාම
වැහිලිහිනි..

No comments:

Post a Comment