Wednesday, April 20, 2016

නීශා යාමයක

Image result for romantic kiss cartoon couple images

නිහඩ යාමයක
හෙමිහිට මුමුණන පළගැටිනද
තාලෙට රගන කදෝපැණි තාරකාවෝ
පාර පෙන්වයි
ඈත සුළගට
නීශා යාමයකතනිව ඈත අහසේ සිත්තම් මවනසදකොමදු මල් කැකුළ...


වැහිලිහිනි...

1 comment:

  1. ලස්සනයි කුමුදු මල් කැකුලේ කතාව

    ReplyDelete