Thursday, April 21, 2016

නිදහස

වැහි ලිහිනි's photo.










ලේ බිදිති වගුරුවා
මහපොළව සිප
හිස් අවකාශයට හුස්ම මුසුකොට
ජීවිත පරිත්‍යාගය

රටට දායද කොට
උන්ගේ මළකදන් මතින්
නිදහසේ පාවඩ එළා
අනාගත ලෝකයට
උතුම් මව්බිම
"ශ්‍ර්‍රී ලංකා"
දිවිහිමියෙන්
ඔබට මට රැකදුන්
නොමියෙන විරුවන්
සදා
පූජනීයයි
වන්දනීයයි...

වැහිලිහිනි...

No comments:

Post a Comment